LANDSCAPE PHOTOGRAPHY | BELIHULOYA TOUR




▶ https://www.priyanthabandara.com/learn
▶ Follow on Facebook : https://tinyurl.com/bmhm8yjk
▶ Follow on Instagram : https://tinyurl.com/yy9w7jxu
▶ YouTube Channel : https://tinyurl.com/2e2w8sdr

GoPro Hero 9 : https://click.daraz.lk/e/_6wP0R
Chest Strap for Gopro : https://click.daraz.lk/e/_6Q76b
Head Strap for Gopro : https://click.daraz.lk/e/_6A9a7
SanDisk 64GB : https://click.daraz.lk/e/_7aGd9
Mini LED Flashlight : https://click.daraz.lk/e/_6yXw7

Aurudu Super Deals : https://click.daraz.lk/e/_6x4gL

TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : http://tiny.cc/TWWFB
✘ Follow on Instagram : http://tiny.cc/TWWIG
✘ Follow on TikTok : http://tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : http://tiny.cc/TWWTG
✘ Follow on Twitter : http://tiny.cc/TWWTwitter

You can listen to the Hi Travelers Podcast here 👇🏻

Using copyright free music and sound effects 👇🏻
http://tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link

© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

#TravelWithWife #Photography

Original source


31 responses to “LANDSCAPE PHOTOGRAPHY | BELIHULOYA TOUR”

  1. ඒකනම් සුපිරිම tour එකක් කසුන්. මමත් ගොඩක් අලුත් දේවල් දැක්ක මේ පාර. ඔයාගේ video එකත් මරු. බලන් හිටියම ආපහු යන්න හිතෙනවා දැන්ම 😆😆

  2. වීව්ස් අඩුයි නේද? ට්‍රැවල් විත් වයිෆ් එක්ක එන්නඑතකොට තමා අපි විව්ස් දෙන්නෙ ඔයාලට….ඔයාලා තුන්දෙනාම දකින්න අපි අසයි……ඔයාලා දෙන්නට බුදුසරණයී🙏 පරිස්සමෙන් හැමදේම අයියේ අක්කෙ අරගලය ට ජය

  3. අර වැවේ තොරතුරු ටික පට්ටම point එකක්…අපි කවදාවත් වැවක් ඔච්චර අවදානම් කියලා හිතුවේ නැ…landscape photo ටිකත් සුපිරි අයියේ

  4. අඩෙ දැන් වීඩියෝ එක හම්බුනෙ ගොඩක් දේවල් ඉගනගත්ත thank you අයියෙ 🥺♥️ කාලයක් තිස්සෙ ඉල්ලන්න හිටියෙ පුලුවන් නම් ඩ්‍රොන් ශොට්ස් ගන්න විදිය ඒගැන full video සීරියස් එකක් දෙන්න 🙏♥️

  5. Travel with wife, Priyantha bandara travel photography kiyanne mage jiwithaye mata godak wedagath channel dekak. Podi kale idala photography walata loku asawak thibbath ekata mukuth devise ekak thibune nh. passe phone ekak gaththata passe eken mobile photography karanna gaththa. ita passe photography walata thiyana asawa nisama point shoot camera ekak gift ekak widihata labuna. e camera eken gahapu photos dekala gift ekak vidihata normal dslr camera ekak labuna. e camera eken photo ganna math giya gamanath oya wage. kasun ayya capture karala thiyena lanka ella, anthimata video eke thibuna samanala wewa ekka thiyana photos tika math e wagema capture karala thiyenawa. e tika dakkama godak sathutu hithuna mata. tripod nathuwa photo gahanna try karapu hati e hemadema mathak una. thamath trypod nathuwa ekata mokak hari shape ekak dagena photo gahanne photography walata thibba asawa me channel dekenma mata wadi karapu nisa. hema video ekakma baluwath palweni wathawata me comment ekak danne mage jiwithaye lassan mathakayak aluth kala me video eken. Videography , Photography walata mata loku asawak athi karapu channel ekak meka. thank you Travel with wife ❤️

  6. Superb tour ❤️🙂
    ලස්සන landscape 3 miss උනා අයියේ.
    1 සමනල වැවෙන් උඩට ඇවිත් ගස් අතරින් glamping එකට එන තැන,( focus stacking & exposure bracketing දෙකම කරන්න වෙන low angle shot එකක්)
    2. ලංක ඇල්ලට යන පාරෙ තිබ්බ ඇඹරුනු ගහ subject
    3. ලංක ඇල්ල ඈතින් පේන තැන.කදු ගැට 2 එක්ක හොද composition එකක්.( focus stacking කරා නම් අඩි පාර එක්ක)
    Enyway superb ❤️🤗

  7. අද මම විතරයි , චමරි නෑ… 👍. තව ටික කාලෙකින්, දැන් එලීනයි මායි විතරයි , චමරිව ගන්නෙ නෑ 😂👍.

  8. මේ කපේට හොම්බ දිග කැමරාවක් ගන්න වෙන්නෙ නෑ. මගේ සිගිති කැමරා එකෙන් මේ වගේ සූම් කරලා ගන්න බෑනේ 😐

  9. Wow. One of my favorite videos on travel with wife. So many spectacular images. Too bad missed opportunity in Lanka Ella. Unpredictable weather is part of the fun of landscape photography. Love the images. Thanks.

Leave a Reply